Posted inSinhala
SAMSUNG ඉලෙක්ට්‍රොනික්ස් 2021 Interbrand’s Best Global Brands හි ඉහළම ස්ථාන පහ අතරට ශ්‍රේණිගත වීම සමඟින් සිය වෙළෙඳ නාම වටිනාකම ශක්තිමත් කරයි
සැම්සුන් ඇ.ඩො.බිලියන 74.6 ක වෙළෙඳ නාම වටිනාකමක් සමඟින් Interbrand’s Best Global Brands 100 අතරින් පස්වන ස්ථානයට ශ්‍රේණිගත වෙයි 2020 ට සාපේක්ෂව 20% ක වර්ධනයක් සැම්සුන්.....