Posted inSinhala
ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනය සඳහා ස්විට්සර්ලන්ත විශේෂඥ කණ්ඩායම දිවයිනට පැමිණෙයි
මෙරට කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට කීර්තිමත් ස්විට්සර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අගෝස්තු 1 වැනිදා මෙරටට ළඟාවිය. ඔවුහු ශ්‍රී ලංකාවේ ගත කරන දින 10ක කාලය තුළ.....