Posted inSinhala
2021 අවසන් වන විට 30%කින් හා 2022 මාර්තු වන විට 50%කින් තේ අස්වැන්න අඩු වනු ඇතැයි කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි
මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ.....