Posted inSinhala
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට භාවිතා නොකළ ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා ගෙන යෑමේ පහසුකම Airtel සිය පසුගෙවුම් පාරිභෝගිකයින්ට ලබා දෙයි
Airtel විසින් හඳුන්වා දෙන මෙම ‘Data Rollover’ මඟින් පාරිභෝගිකයින්ට 200 GB දක්වා භාවිතා නොකළ ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතා කිරීමට හැකියි එයාර්ටෙල් ලංකා සමාගමේ.....