කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ දීමනා ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැල් බැඳගනී

කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ දීමනා ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකාරභවතුන්ට විශේෂ සේවා හා ආකර්ෂණීය දීමනා ලබා.....
பிளாஸ்டிக் மீள் சுழற்சியின் மூலம் ஆண்டு தோறும் 90 மில்லியன் PET போத்தல்களை நூலாக மாற்றும் Eco-Spindles

பிளாஸ்டிக் மீள் சுழற்சியின் மூலம் ஆண்டு தோறும் 90 மில்லியன் PET போத்தல்களை நூலாக மாற்றும் Eco-Spindles

இலங்கையின் பாரிய பிளாஸ்டிக் மீள்சுழற்சி நிறுவனமான ஈகோ ஸ்பிண்டில்ஸ், பிளாஸ்டிக் போத்தல்களை நேரடியாக நூல் அல்லது மோனோஃபிலமென்ட்டில் மீள்சுழற்சி செய்வதன் மூலம் பிளாஸ்டிக் கழிவு நிர்வகிப்புக்கு ஒரு நிலையான தீர்வைக் கொண்டு வந்துள்ளது. மீள்சுழற்சி.....
ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

විසිහය වසරක ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා 2021 සහ 2022 කාලපරිච්ෙඡ්දය.....
HNB දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට real-time online ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමඟ අත්වැල් බැඳගනී

HNB දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට real-time online ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time.....
SAMSUNG සමාගම 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර mobile-first අලෙවිකරණ ප‍්‍රවර්ධනය දියත් කරයි

SAMSUNG සමාගම 2020 ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර mobile-first අලෙවිකරණ ප‍්‍රවර්ධනය දියත් කරයි

ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක‍්‍රීඩා තරග අත්දැකීම් ඉහළ නැංවීම සඳහා සැම්සුන් ඉහළ තාක්ෂණයෙන් අනූන ජංගම දුරකතන නිෂ්පාදන හඳුන්වා දෙයි.....